Tuesday, January 28, 2014

අඩ නිරුවත ( එදා සහ අද )

එදා 
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සදහා වුවමනාවන් අලෙවි කරන ලදී 

අද
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මිනිසුන්ට අමතක කරන ලදී 




12 comments:

  1. Replies
    1. මෙහෙම ඒවා දකිනකොට එල කියන එකේ උපරිමය තමයි

      Delete
  2. Replies
    1. සහෝ කැමතිනම් word verification ඕෆ් කලා නම් හැමෝටම පහසුයි.

      Delete
    2. word verification වහන්න දන්නේ නැතුව හිටියේ මචන්
      දැන් හරිද කියල පොඩ්ඩක් බලපන්කෝ.................

      Delete
  3. ගෑනු පෙන්නුවා හෝ නැතා කන්න නැතුව මැරුනත් මිනිස්සු තමුන්ට අසාදාරනයක් වෙනවා කියල දකින් නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. එකනම් සහතික ඇත්ත මචෝ

      Delete
  4. හෙහ්, ආයෙත් අහලා.. අපිටත් අමතකයි ඔක්කොම..

    ReplyDelete
  5. ඒකනේ බන් කියන්නේ. දැන් අපිට මේක තලුමර මර ඉන්න පුළුවන් මේ ඡන්දේ ඉවර වෙනකම්. නැත්නම් තව එකක් තියෙනවා මංගලගේ පෞද්ගලික ජීවිතේ. ඒක දකුණු පලාත් සභාවේ ප්‍රධාන මාතෘකාව. දැන්මම පටන් අරන්. බස්නාහිර ප්‍රධාන මාතෘකාව නිලී චිච්චි ටික ගැන.

    මංගලගේ බෝක්කුව ගැනයි මේ චිච්චියන්ගේ බෝක්කු ටිකයි හැර අපිට වෙන කිසිම ප්‍රශ්ණයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹේ මේ වෙරිෆිකේශන් බෝක්කුවත් වහලා දාපන්. හරි කරදරයි කමෙන්ට් කරන්න.

      Delete
    2. word verification වහන්න දන්නේ නැතුව හිටියේ මචන්
      දැන් හරිද කියල පොඩ්ඩක් බලපන්කෝ.................

      Delete

Tricks and Tips