කන්නංගර මහත්තයා පැන්ෂන් යනවලු
ලොකු කොල්ලෝ මේ අහපන්
උබ මේ පාර තියන සිදාදියේ ඉස්කෝලෙට යන විභාගය පාස්වෙලා
අපේ සනුහරේ ගොඩදාපන්
මොකද ,
පොඩි කොල්ලට ලොකු ඉස්කෝලෙට යන්න වෙන්නේ නැ
කන්නංගර මහත්තයා තව අවරුදු දෙකකින් පැන්ෂන් යවනවා කියලා
ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ලොක්කා කිව්වලු
.jpg) |
Dr. C.W.W. කන්නංගර |
Tricks and Tips
ගොඩක් අයගේ ට්‍රයි එක කන්නංගර මහත්තයව පැන්ශන් යවන්න තමයි..
ReplyDelete( කමෙන්ට් මොඩරේෂන් අයින් කරමු නේ )
ඉහළ පුටුවල ඉන්න අයට කන්නංගර මහත්තයාව පෙන්නන්න බැරිලු
ReplyDelete(මොඩරේෂන් දාල නැ මචෝ)
මෙහෙම ගියොත් මුන් කන්නන්ගර මහත්තයාව ඉතිහාසෙනුත් අයින් කරයි.
ReplyDeleteඅපේ පැත්තේ කියන්නේ සංවරේ කියලා නෙමෙයි සනුහරේ කියලා.
කැමති නම් වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.
ලංකාවේ දැන් ඉන්න ලෝකෝ ගොඩක් ආසයි ඉතිහාසය වෙනස් කරන්න
Deleteවැරදි අඩුපාඩු පෙන්වාදීම ගැන ඔබට ස්තුතිවන්තවෙමි