Wednesday, March 18, 2015

ඇත්තටම උඹ යනවද බන්........

ඇත්තටම උඹ යනවද බන් 
කොහෙ යන්නද බන් උඹ
බැරි වැඩ නොකර නිකන් ඉදපන් 
උඹට යන්න බෑ කවදාවත් මගේ හිතෙන්....

උඹ නැතුව පිට්ටනිය පාළුවෙන නිසා 
අහස ඇඩුව දුක දරාගන්න බැරුව 
ඒ වුනාට මං අඩන්නේ නෑ බන් 
මගේ හිතට පාළු නැති නිසා 

උඹ ගහපු ගැහිලි මේ හිතේ තියනවා හැමදාම පිරෙන්න.......







4 comments:

  1. ටික දවසක් යන කං මතක තියේවි බං..

    ReplyDelete
  2. සංගා තමන්ගේ යුතුකම ඉශ්ඨ කලා.. අන්න ඒක ගැන හිතලා අපි සතුටු වෙමු..

    ReplyDelete
  3. උඹෙ හිතටත් කවදහරි යන්න වෙයි බං

    ReplyDelete
  4. මමත් මේ පැත්තට ගොඩවුනා.

    ReplyDelete

Tricks and Tips