Thursday, May 15, 2014

ලා(හිරු) ස්ටාර් තේරීම

සර්පිනා තාලම්පට බෙර හඩ ඇහෙන්නට නැ වෙනදා වගේ
මුස්පේන්තු මුඩු ගදක් අවා ළගින් යනකොටම
නිකමට වගේ ඔලුව එබුවා දේවාලයට
මකුළුවෝ දැල් බදිනවා ඔන්චිලි පදිනවා ගජරාමෙට
සරස්වතිත් නැ ගණ දෙවිදුත් නැ පේන්නට.....
ඉස්කෝලේ පොඩි එකෙක්ගෙන් ඇහුවහම කිවුවේ
කට්ටිය ගිහිල්ලලු සිගීන් ස්ටාර් දෙවැනි වටේට
පළවෙනි වටෙන් දිනලා සනුක වික්‍රමසිංහ
ලාහිරු අතින් සම්මාන ගත්තලු......



සනුක වික්‍රමසිංහ 
ලහිරු පෙරේරා






9 comments:

  1. කාලෙකින් විකුම් ට බ්ලොග් එක මතක් වෙලා වගෙයි නේ.... :D

    ReplyDelete
    Replies
    1. හැමවෙලේම මතක් වෙනවා බ්ලොග් ඒක ඒත් මේ පැත්තේ එන්න හැකියාවක් මේ දවස් ටිකේ තිබුනේ නැ බස්සි........................

      Delete
  2. අපේ බ්ලොග් දර්ශකේටත් මේ බ්ලොග් එක ඇතුල් කරන්න. මෙතනින් පැමිණෙන්න

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඊයක් විද්දා. ආවද බලන්න

      Delete
  3. අනේ මන්දා ඉතින් මෙවුවනම්..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඔහොම තමයි සහෝ......

      Delete
  4. ඒක තමයි මටත් හිතෙන්නේ ඇඩ් එකක දැම්මොත් හොදයි වගේ

    ReplyDelete
  5. ස්තුතියි.......

    ReplyDelete
  6. දැන් මේ ලෝකේ ඇඩ් නැති තැනක් නැ

    ReplyDelete

Tricks and Tips