Saturday, April 12, 2014

අල්ලපු ගෙදරට පෙන්න අවුරුදු කෑම (2014)

පිල්ලේ නෝනට නොතේරෙන කුණුහරප වලින් බැන බැන
ජිනීවා ජන්දේ වෙනුවෙන් මෙහෙ චන්ද එකතු කරපු
අපේ අහිංසක දේශපාලුවන්ට තවත් අවුරුදු 5 ක් 6 ක්
හොදට රට අනුභව කරලා බඩගෙඩිය තවත් ලොකු කරගන්න
කතිරවරණයේදී කතිරේ ගහපු අපේ දේශප්‍රේමී ජනතාව
මගුල් මුද්ද උගස්තියල, කාටහරි ණයවෙලා
අල්ලපු ගෙදරට පෙන්න ලස්සනට අවුරුදු කන විදිය
බලන්න ඒවිද අපේ කතිරෙන් හොදට අවුරුදු කන දේශපාලුව.......... 








2 comments:

  1. කවුරු කෑවත් කනකොට බල්ලකේට වත් ගහන්න එපාකියලයි පුරාණ පොත්වලතියෙන්නෙ.

    ReplyDelete
  2. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete

Tricks and Tips