Friday, December 20, 2013
ලංකා පොකුණට පෙර
සුමින්ද
K.
ගුණරත්නගේ අලුත්ම කවි පොත ලංකා පොකුණ කියවන්නට පෙර,
මම පැනගතිමි කවි කොටුව
කියවමින් නුබේ චක්කරනං කොටුව
ගිමන්හලමින් සිටිනවිට ඇහැළි ලග
දුටුවෙමි නා රජ සහ වේ රජ
යන අයුරු ලංකා පොකුණට
1 comment:
Amila Chathuranga
December 21, 2013 at 7:10 AM
හරි සෝක්.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හරි සෝක්.
ReplyDelete